දේශබන්දුට යලිත් බාල්දියක්

Поделиться
HTML-код
  • Опубликовано: 11 апр 2025
  • #දේශබන්දුට යලිත් බාල්දියක්

Комментарии • 194

  • @wickramarathnagunasekara8243
    @wickramarathnagunasekara8243 Час назад +12

    රනිල් රාජපක්ෂලාගේ ත්‍රාඩ ජඩ අමන අමනයො නිදැල්ලේ හිටියොත් රටේ සාමෙට දෙවියන්ගේ පිහිටයි ,

  • @antonrathnayaka6821
    @antonrathnayaka6821 2 часа назад +51

    දිලීප පීරිස් මැතිතුමා මේ රටේ රජ කමට උනත් ඉතාමත් සුදුසුයි ,එතුමාට අපගේ උත්තමාචාරය හිමිවේවා !

    • @sunethrak.a.9079
      @sunethrak.a.9079 2 часа назад +4

      මේ මිනිස්සු රටේ Naykyo වෙන්න ඕන

    • @nimaliperera9457
      @nimaliperera9457 Час назад +4

      අනිවාර්යයෙන් ....
      නියම මනුෂ්‍යයෙක්...
      පට්ට කොන්දක් තියෙන මිනිහෙක් .....
      ආරක්ෂා කරගන්න ඕනෑ සම්පතක් ....❤❤❤

    • @pradeepabeykoon5244
      @pradeepabeykoon5244 23 минуты назад

      ❤❤❤❤

  • @rajithadesilva3025
    @rajithadesilva3025 2 часа назад +23

    ඔබ තුමා රට වෙනුවෙන් කරන මේ සේවාවට මිලක් නැත,දිගටම ඔබගේ කර්තව්‍යය ඉටුකිරීම සඳහා ඔබට නිදුක් නිරෝගීව ජීවත් වීමට වාසනාව ලැබේවා

  • @AffectionateFuchsiaFlowe-ho1bs
    @AffectionateFuchsiaFlowe-ho1bs 2 часа назад +30

    ලංකාවේ සිටින හොදම පාතාලයාට කොහොමද ඇප නියම කලේ. අනික මේ පාහරයා නීතිය උල්ලංඝනය කිරීම හා අධ්කරණයට අපහාස කිරීමමත ඔහු නැවත සිරගත කළ යුතුයි.

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 2 часа назад +15

    ඒ සියලු නිල දාරි තිදෙනාටමත් ඔබ තුමාටත් බෙහෙවින්ම ස්තුතියි පින් ❤🎉❤🎉❤🎉

  • @AtheefMarzook-k2u
    @AtheefMarzook-k2u 27 минут назад +4

    ජනතාවෝනුවෙන්ම කරන මෙ සෙවයට ඔබතුමාට ස්තුතියි අල්ලාහ් දෙවියන්ගේ පිහිටයි පරිස්සමින් ඉන්න දීර්ඝායුෂ ලැබේවා 🤲 🤲 🤲

  • @SujeewaJayaweera-ns6cf
    @SujeewaJayaweera-ns6cf 3 часа назад +15

    මෙි ඉන්න නීතිපති/ පොලිස් කොමිසම / රාජපක්ෂ ලාගේ නඩුවලට ඒකාලේ පෙනීහිටපු අධිකරණ ඇමතියි වහාම ඉවත්කර යුතුයි...... ජනාධිපති තුමාට තිනෙ උවමනාව මෙි ආන්ඩුවෙි සමහර ඇමතිලාට නෑ.... රාජපක්ෂ ලාගේ හුරතලුන් සමහරක් රැල්ලට මෙි ආන්ඩුනෙි ඉන්නවා

  • @upaliwijesuriya5489
    @upaliwijesuriya5489 Час назад +18

    ආයුබෝවන් සර් ❤🎉🎉 බොහෝම ස්තූතියි අජිත් ධර්මපාල මැතිදුනි මෙලෙස අපිව දැනුවත් කිරීම සම්බන්ධව ❤ඒ වගේම මේ වගේ අපරාධ කාරයෙකුට ඇප ලබා දීම පිටිපස්සෙ ඉන්නෙ කවුද කියන එකත් අපට එලිදරව් කරන්න .තෙරුවන් සරණයි ඔබ තුමාට දීර්ඝායුෂ ලැබේවා ❤❤ ජය වේවා මාලීමාවට ..❤❤❤️🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌🕛❌

  • @DuglesDugles
    @DuglesDugles Час назад +10

    රටේම ජනතාව බලාපොරොත්තුව ඉන්නවා වේෂබන්දු තිරිසනා ජීවිත කාලය පුරාම කූඩුවට දමන තුරු , ස්තූතියි අජිත් මහත්මයාට .

  • @Chamila-r4t
    @Chamila-r4t 2 часа назад +27

    මේ කරපු පාහර වැඩේම ඇති නැවතත් දේශබන්දුව අත්අඩංගුවට ගන්න

  • @nihaldharmasiri210
    @nihaldharmasiri210 2 часа назад +12

    කොස්තාපල්වරයා ට ජතියේ ප්‍රනාමය

  • @senarathmantilake
    @senarathmantilake 2 часа назад +10

    ඔබතුමාට පින්!!!!!!!!!!!!
    ජනතාව දැනුවත්.. කිරීමට......

  • @LuckySirimanna
    @LuckySirimanna 3 часа назад +19

    දිලීප පීරිස් නීතිපති කරමු.superb definition .

  • @MohamedMuhajireen-v6u
    @MohamedMuhajireen-v6u Час назад +6

    ලස්සනම.වැඩේ.රටේ.පෝලිස්පති.පාතාලයෙ.ලොක්කා.උගේ.උද්දචචිකම.රස්තියාදුකාරයා.සිද්ධාලෙපයා

  • @AthulaPerera-n7b
    @AthulaPerera-n7b 14 минут назад +1

    රනිල් රාජපක්ෂ රජය ට ජයවෙිවා...

  • @myasapala3399
    @myasapala3399 Час назад +4

    ඔබතුමාට පින් මුන්ගේ රෙදි ගලවලා නිරැවතින් පෙන්නන්ට මේ කාලකන්නි අතුගාල දාන්න ජනතාව පෙල ගැහෙන්න ඔබ තුමාට බුදු සරණයි අපගේ උත්තමාචාරය පුදමි

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 2 часа назад +10

    Subama සුබ දවසක් ඔබ තුමාට 🎉🎉🎉

  • @AlJawal-c8e
    @AlJawal-c8e 3 часа назад +14

    ඔබතුමා ගැන හෙළයෝ වන අපට හරිම ආඩම්බරයි වෙහෙස මහන්සිය නොබලා අප වෙනුවෙන් ඉදිරියට එන ඔබ‍ට අපගේ ❤️ඉස්තුති දීර්ගායු ලැබේවා!!!

  • @chandrawong8709
    @chandrawong8709 Час назад +10

    සුබ සිංගල හා දෙමල අලුත් අවුරුද්දක් වේවා අජිත් සෑර්, සිය පවුලට !!
    සියලු නැනති (අප රට කාල කාල රට පැනල ඉන්න හා සිරි ලකෙම ඉන්න හැත්හට නොවෙයි, කමාව භජනය කොරනොවැ අජිත් සෑර්, මෙහෙම දෙඩුවට !!) සිරිලක් හා ලෝදසත වෙසෙන සිහල හා දමිල ඇත්තන් හැමෝටම !
    එවගෙම, තයි ජනයාටත් තවත් පාරම්පරික සුබ අලුත් අවුරුද්දක් ම වේවා 13 අප්‍රියෙල් (බුද්ධ වසර 2568 ) !!

  • @MaheshaImbulgoda
    @MaheshaImbulgoda 3 часа назад +23

    අජිත් ධර්මපාල මැතිඳුනි,දිවා රෑ නොබලා ඔබතුමා තමාගේ මව්බිම වෙනුවෙන් මෙම කරනා මෙහෙවර ලංකාවාසී අපි සියල්ලන්ගේම ප්‍රසංශාව ඔබ තුමාට හිමිවිය යුතුය.ඒ සියල්ලම කරන්නේ තමන් උ පන් මාතෘභූමියට ඇති ආදරය නිසයි.ලක්වැසියනි, මෙම වීඩියෝ අහන්න ( අන්තර්ජාල පහසුකම් ඇති අය) ඒ තරමටම වටිනවා.ඔබතුමාට ස්තූතියි.

    • @smbandara7915
      @smbandara7915 44 минуты назад +1

      ඔබතුමා කරන අපරිමිත මෙහෙය ගැන අපි සංවේදී වෙනවා ලාංකීය ප්‍රගතිශීලි ජනතාවගේ උනසුම් ප්‍රනාමය !

  • @M.Perera
    @M.Perera 2 часа назад +32

    මිනිමරුවන් එලියට දාන්න බැහැ.
    නිතිපති වෙනස් කරමු.

    • @karmennagitha
      @karmennagitha Час назад +2

      yes definitely

    • @nandasirirandeniya5430
      @nandasirirandeniya5430 Час назад +1

      දිලිපපීරිස් නීතිපතිවරයා කල යුතුයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 Час назад +2

    සුභ දවසක් වේවා ඔබතුමාට

  • @jeewanarangoda
    @jeewanarangoda 2 часа назад +8

    එඩිතර කමට ස්තුතිය 🙏🙏 අහින්සක මිනිස්සුන්ගේ 3weel එකකටවත් උසාවියක් ලගට ගෙන්න ගන්න behea ,jamparaya අන්දගෙන ආයෙත් දාන්න තියෙනන්නේ රටටම පිලෙලයක්..

  • @AnandaWedasingha
    @AnandaWedasingha Час назад +2

    ඔබ තුමාගේ කතාව අදර්සමත්

  • @chitragunawardana3815
    @chitragunawardana3815 Час назад +5

    We are very thankful to you. People should be aware of these criminals.

  • @RAkanthiRanasingha-k8y
    @RAkanthiRanasingha-k8y 22 минуты назад +1

    අනිවාර්යයෙන්ම සර් . ඔබතුමාට තෙරැවණ් සරණයි

  • @M.AKarunarathna
    @M.AKarunarathna Час назад +5

    මෙවැනි ජරාමිනිසුන්ට අරහංනාමය පවෙිච්චිකරන්නඑපා.

  • @kamalwettasinghe1702
    @kamalwettasinghe1702 45 минут назад +4

    ගත්තෙ. නෑනේ. ගන්නෙත්. නෑනේ. අනුර. ජනාධිපති වෙලා. හිටියත්. නීතිපති. රනිල්ගේ. මිනිහෙක්නේ.

  • @senarathmantilake
    @senarathmantilake 2 часа назад +7

    නිතියෙන්.....දඩුවම්.. ..
    ලැබූවන්ට.....මහජන.....
    නියෝජිතයන්....විය....
    නොහැකි....නීති/ අනපනත්
    අවශ්‍යය යි

  • @geethanigeethanidammika2160
    @geethanigeethanidammika2160 2 часа назад +11

    ඔබ තුමා ගැන හරිම සතුටුයි..දිලීප පීරිස් මැතිතුමා නීතිපති කල යුතුමයි.මේ ඉන්න පොලිස් කොමිසම සහ නීතිපති ඉවත් විය යුතුයි...

    • @upaliwijesuriya5489
      @upaliwijesuriya5489 Час назад

      ඒ අය අයින් කරන්න ජනතාව පෙලගැසෙමු 👌👌👌

  • @senarathmantilake
    @senarathmantilake 2 часа назад +5

    අපරාධ මුදල්...වලින්.....
    දරුවන්ට කන්න....දෙන්න..
    එපා.... දරුවන්ට පව්.....

  • @nelumbandara6569
    @nelumbandara6569 3 часа назад +10

    Sir, ඔබ රටට කරන සෙවය මම හැමදාම කියනවා මිල කල නොහැක. ජනාධිපති තුමා හ සමානයි. ඔබ තුමා නොසිටින්න අපි මෙ කිසිවක් නොදනි. 👏👏👏👏👏👏

    • @RamyaJayasinghe-vw5yx
      @RamyaJayasinghe-vw5yx 2 часа назад +2

      හරියටම හරි අජිත් මහත්තය ගේ Video හරිම වටිනව ,කිිවොත්යමක් හරියටම හරි.

    • @iranthiubayasekara218
      @iranthiubayasekara218 2 часа назад +2

      Respect

  • @FathimaHana-m2d
    @FathimaHana-m2d 2 часа назад +5

    සුභ දවසක් සර්❤❤❤❤❤❤

  • @kannananton4382
    @kannananton4382 2 часа назад +4

    ආයුබෝවන් මහත්මයා.පොලීසියෙ කීප දෙනෙක් කරන යම් වැරදි වැඩ නිසා ජනතාව අතර යම් කලකිරීමක් ඇති වී තිබෙන මේ වෙලාවේ පොලීසියෙම මහත්වරුන් තිදෙනෙක් එක් වි රට වෙනුවෙන් කරපු ඒ උතුම් කර්තව්‍යය අති විශිෂ්ටයි

  • @dayawansaratnayaka2206
    @dayawansaratnayaka2206 2 часа назад +5

    ස්තුතියි.👍👍👍👍

  • @agnesgunetilleke3770
    @agnesgunetilleke3770 46 минут назад +1

    ඹඛතුමා ඇතුළු පවුලේ සියලු දෙනාම ට. සුබ අළුත් අවුරුද්දක් වේවා.

  • @NPP-b9m
    @NPP-b9m 2 часа назад +4

    සක්කිලි දේශබන්දු කියන 🦮 ව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට අරන් පුලුවන් උපරිම කාලයක් හිරගෙදරම තියන්න ඕන

    • @jayanthawalallawita-ct4nm
      @jayanthawalallawita-ct4nm Час назад

      ඹය වගේ බල්ලන් හිර කරලා තියනඑක අපරාධයක්. ඹකා නැතිකරලම දාන්න ඹන

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 2 часа назад +4

    Thank you soooo much sir ♥️♥️♥️ 🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @senarathmantilake
    @senarathmantilake 2 часа назад +5

    ඒ.. නිලධාරියාට......
    උසස්...වීමක්....දිය....
    යුතුයි...

  • @khchandana4593
    @khchandana4593 30 минут назад +1

    සර් මම මෙන් රටේ සමස්තයක් ඔයා ගැන ආඩම්බරයි
    මාතර අදිකරනය මොන විදියට තීන්දු තීරණ ලබා දුන්නත්
    විශ්ව ශක්තියේ බලය නිශි තීන්දු තීරණ ලබාදෙනවාමයි

  • @manjulabalasuriya9994
    @manjulabalasuriya9994 2 часа назад +4

    Yes true. There are so many genuine police officers.

  • @NimeshCapital
    @NimeshCapital 34 минуты назад

    Mr.Ajith your great.
    Thanks you impormation.
    Proud of you our country.❤️✅

  • @SDevadasa
    @SDevadasa Час назад +3

    මෙි නීතිපතිට විරැද්දව දෝෂ අභියෝගයක් ගෙනත් ඉක්මණින් මොහුව මෙම දූරයෙන් ඉවත්කල යුතුමයි

  • @blackpickfan10
    @blackpickfan10 3 часа назад +3

    GREAT TO YOU ajith SAHODARAYA.

  • @surathiramzee9847
    @surathiramzee9847 54 минуты назад

    Good morning Mr Ajith Dharamapala happy slnhala new year. Thanks for the news. 🎉🎉🎉🎉❤

  • @chitragunawardana3815
    @chitragunawardana3815 2 часа назад +2

    Thank you very much Ajith.

  • @Archi_007
    @Archi_007 14 минут назад +1

    බන්දු ඇපයෙන් ඉවත් කර ඇති බව අසන්නට ලැබීම කණගාටුදායක ආරංචියකි. මිනීමරුවෙක්, අපරාධකරුවෙක්, මැරයෙක් සහ මංකොල්ලකරුවෙක්.
    මේවා සිදුවන්නේ 'අපේ' ලන්තයේ පමණි. 😭😭😭😭😭😭😭

  • @geethgayan7687
    @geethgayan7687 3 часа назад +5

    ❤ Malimawata Jayawewa Theruwan Saranai Sir

  • @susanthasilva-u8i
    @susanthasilva-u8i 49 минут назад +2

    මේ වාගේ අපරාධ කරයෝ එළියට දාන්න පුළුවන් නම් උසාවිය බන්ධනාගාර වැඩක් නැහැ

  • @josephperera4808
    @josephperera4808 3 часа назад +5

    Sir Thank you so much!❤👍👍👍👍

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm Час назад +1

    Ajith you are doing an exceptional service to the country. It is really appreciated the work you doing highlighting all the bad cops in the service as well as the good officers who truly serve the country and people keeping the values of the uniform they are wearing.

  • @rathnawellalage6016
    @rathnawellalage6016 2 часа назад +1

    වැඩසටහන පටන්ගන්න කලින් ඇහෙන සංගීත නාදයට ගතවන කාලය සහ ශබ්දය වැඩියි. ඒ සඳහා අඩුම කාලයක් වැයකරන්න. ස්තූතියි ඔබතුමාට.හැමදිනකම මේක අහනවා.

  • @sadhanawimaladasa3548
    @sadhanawimaladasa3548 2 часа назад +2

    We r so so proud of u dear Sir for u r a true patriot who loves our country & its people & for sacrificing yr precious time & energy for our sake. Thank u Sir . We salute u. Budu Saranai. Take care Sir.

  • @siannadesilva8089
    @siannadesilva8089 3 часа назад +4

    This policeman should be promoted and recognised for his heroism 😊

  • @deenhussaindeen1933
    @deenhussaindeen1933 2 часа назад +2

    GOOD MORNING SIR THANKS ❤❤❤❤❤❤❤

  • @vayarathnayake
    @vayarathnayake 47 минут назад

    Good morning sir thank you ❤❤❤❤❤❤❤❤❤

  • @rifaathanver1221
    @rifaathanver1221 13 минут назад

    As always, weldone. Thank you, Sir.

  • @KusumalathaMarakkalage
    @KusumalathaMarakkalage Час назад +1

    Sir good morning සුභ නව වසරක් වේවා ❤❤❤❤😂vaasabandu geevitaantaya dakva සිර කරන tek නොසැලී ඉදිරියට ගෙන යාමට ශක්තිමත් vrva❤❤❤❤❤

  • @nimalbandara102
    @nimalbandara102 3 часа назад +3

    Really good and thank you and everybody

  • @PriyadarshaniMendis-p1g
    @PriyadarshaniMendis-p1g Час назад

    God bless you sir ❤🙏I have no words to say thanksssss 4 ur brilliant talk 🙏 🇦🇺🇭🇲

  • @aselaabeyweera9024
    @aselaabeyweera9024 53 минуты назад

    Thanks for you sir again and again ❤

  • @anandakumara2595
    @anandakumara2595 3 часа назад +5

    good morning sir.🌷🌷🌷🌷💞💞💞💞💞✔️✔️👏👏👏👏🙏.

  • @pathmasirihatangala2441
    @pathmasirihatangala2441 3 часа назад +3

    Good explain
    Thank for explaining
    ❤❤❤❤❤❤❤❤

  • @yesadibinara-ji7ji
    @yesadibinara-ji7ji 3 часа назад +3

    ,💯🙏👍

  • @rathnawellalage6016
    @rathnawellalage6016 Час назад

    ප්‍රාදේශීය දේශපාලනයෙත් මාලිමාව ඉහලින් ඔසවා තබන්න බහුජනයනි.එයයි රටට,දරුවන්ට ආදරේ නියම සිංහල මිනිසුන්ගෙ අපේක්ෂාව.

  • @kusumdealwis
    @kusumdealwis 3 часа назад +2

    good morning❤❤❤❤jaya jaya❤❤

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 2 часа назад +2

    Thanks sir for your correct information

  • @dammikasamaranayaka5100
    @dammikasamaranayaka5100 3 часа назад +2

    Good morning sir ♥️♥️♥️

  • @Thissa-f8j
    @Thissa-f8j 7 минут назад

    අගයකලයුතුය් ඒතරුන පොලිස්නිලදාරියා

  • @SrimaLalani-ez4gh
    @SrimaLalani-ez4gh 3 часа назад +3

    ❤🎉🎉

  • @nelumamugoda127
    @nelumamugoda127 Час назад

    GOOD MORNING SIR.SIR PLEASE remind THIS PEOPLE ABOUT BEFORE THE TIME WE SPENT WITH POLITICAL THIEVES. PLEASE REMIND THIS SOME OF BLIND PEOPLE.SIR YOU ARE GREAT .BE WITH OUR ANURA KUMARA DISANAYAKA JANADHIPATHI THUMA AND MALIMA GOVERNMENT. WE LIKE TO LIVE IN A PEACEFUL LIFE IN SRI LANKA❤❤❤❤❤❤❤❤❤❤GOD IS HEAR AND THERE. ❤❤❤❤❤

  • @b.k.leelaratne7277
    @b.k.leelaratne7277 47 минут назад

    Thank you. ❤

  • @slcitizen8637
    @slcitizen8637 3 часа назад +2

    Great job. Keep it up.

  • @rohanfernando8275
    @rohanfernando8275 2 часа назад +1

    🙏🙏🙏🙏🙏

  • @NihalDeSilva-l7v
    @NihalDeSilva-l7v Час назад

    නියමයි ❤❤❤

  • @vandervot1939
    @vandervot1939 58 минут назад

    We salute very courageous constable.

  • @Methsilucreation
    @Methsilucreation 3 часа назад +3

    ❤❤❤

  • @Kulathunga-n2s
    @Kulathunga-n2s Час назад +1

    මෙිකනමි මාරම ..මාර රටක් සර් උන් නවපු නීතිය මාස හයක් ගතවීත් මුංට තවමත් දිගහැරගන්නට බැරි උනා !,. දූශනය..අල්ලස.අසාධාරනය...වැනි දේශත් දෝහී ..කමි .නොයෙකුත් ආකාරයේ අපරාධ තවමත් පවතිනවා මෙිරට සුද්ධ කලහැක්කේත් මාලිමාවටම පමනයි .මෙවැනි අපරාධවලට උපරිම දඩුවමි පමුනුවන්නේ නැත්තේ ඇයි ?.නීතිය පනනැතිද ?.නැතිනමි ආංඩුව පනනැතිද...?. තත්වය මෙසේ නමි ඉදිර්යටත් මෙි ආංඩුවම උවමනා වෙිවිද ?.

  • @LalPremathilaka-g3b
    @LalPremathilaka-g3b Час назад

    මේ පුරස්න ඔක්කොම විසද ගන්න ඕනැනම් ගමේ බලය දෙන්න ඕනා බොලන් දැන් බලයක් නෑ ...තාම පොලිසිය මුදා ගන්නත් බැරි ද්‍රෙශපාලන බලපෑමෙන් ගමේ බලය නැති හින්දා . මුන් හින්දා දැන් හොරු ආයෙත් එනවා උන් ආවොත් නම් ආයෙත් කෙලවෙනවා හදුනා ගනිමු අපී දේශපාලුවෝ සේ කිසිදා වෙනස් නොවෙනා ...අහස් මාළිගා අපි හැම මවාගෙනේ .දුන්නේ අප හැම පැතුමන් පුරෝහෙනේ කයිය වීතරයි වැඩ අනේ කිසිත් නැතේ උරන නොවන් ඔබ අපි අනේ අලුත් වෙතේ .....

  • @AlokaSubasinghe
    @AlokaSubasinghe 3 часа назад +1

    Mr .Ajith.Wish .Youare .Happy.New .Year .

  • @smbandara7915
    @smbandara7915 56 минут назад

    තවත් තියෙන්නේ රනිල් රාජපක්ෂලාගේ ,පුතානෝ වීරවංශ ,නයි හාමිලාගේ ආන්ඩුවක් මෙ ආන්ඩුව ඇතුළට උන්ගේ හෙන්චයියන් රිංගලා ඉවරයි බිම්මට්ටමේ ජෙප්පෝ වන අපි තවමත් කුනු බක්කියේ " මින් පසු ගොන්කම් නොකරන් අබරෝ " කියලා අපේ කිරි අප්පා බුලත් විටක් හප හපා පිල උඩ පැදුරේ ඉදගෙන කියාපු කියුම් උන්දෑ මිය පරලොව ගියත් තාම මතක් වෙනවා

  • @RenukaNilmini-q4b
    @RenukaNilmini-q4b Час назад

    අජිත් දරම්පල සහෝදර්ය ට ඔයාට ආරක්සහ ලැබේවා මුන්ට උපරිමයෙන් දඩුවම් ලැබේවා jadaballanta😢😅

  • @SeenathPackeer
    @SeenathPackeer 2 часа назад +3

    It is a Great policemen

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 часа назад

    දිලිප sir වගේ මිනිස්සු තමයි රටේ ජනාධිපති වෙන්න ඕනේ. නියම kondak තියන sir කෙනෙක්

  • @chandrawong8709
    @chandrawong8709 Час назад +2

    உலகின் அனைத்து தமிழ் மக்களும் இலங்கை தமிழர்களையும் நாங்கள் விரும்புகிறோம், மிகவும் மகிழ்ச்சியான பாரம்பரிய இந்து புத்தாண்ட 2025 !

  • @jayanthawalallawita-ct4nm
    @jayanthawalallawita-ct4nm Час назад +1

    සක්කිලි දෙශබන්දු පරයා අඩි හයක් යට ඇරිය යුතුමයි

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 часа назад +1

    Raja පක්ෂ කියන අපරාද karya ඉන්න කාලේ. Path කරපු උන් innakan .රටේ නීතිය ටිරාන් later. Wesa Bandulata ඕන විදියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ

  • @ranjeewa7591
    @ranjeewa7591 3 часа назад +2

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Madhurapala-z1d
    @Madhurapala-z1d Час назад +1

    You are greate marvelous. My heartiest love

  • @gunawardenalakshman2420
    @gunawardenalakshman2420 Час назад +1

    Muuu
    Ballak wagaa muuwa
    Badadaplla
    Lakshman 🍁 🇨🇦 Canada
    Toronto ontario

  • @HarithHettiarachchi
    @HarithHettiarachchi 2 часа назад +1

    Respect ❤

  • @susanthasitinamaluwa1131
    @susanthasitinamaluwa1131 2 часа назад +1

    අධිකරණ භූමියට අනවසරයෙන් ඇතුළුවුණ රථය අත් අඩංගුවට ගන්න ඕන. ගේට්ටුවෙ රාජකාරි කළේ කවුද,

  • @TonyNanayakkara-iv9ij
    @TonyNanayakkara-iv9ij 42 минуты назад

    Good morning Ajith. The granting of bail to Deshabandu will have a bad impact on the Sri Lankan LAW. SJB & PP have no honest people for the LG Elections. Voters must understand this situation. God bless you.

  • @senarathmantilake
    @senarathmantilake 2 часа назад +1

    බාර් ලයිසන්.. .... දීම.......
    ප්‍රසිද්ධ...වෙන්දේසියෙන්.......
    කල..යුතුයි........

  • @sunethrak.a.9079
    @sunethrak.a.9079 2 часа назад

    අනුර කුමාර වගේ උන් හොඳයි. Raja පක්ෂ කියන මිනී Maruwa ආරක්ෂා කරන්න

  • @NamalKarunarathne-m1g
    @NamalKarunarathne-m1g 3 часа назад +1

    ❤❤❤❤ Good morning sir

  • @DeepashekaSandamali
    @DeepashekaSandamali 2 часа назад +1

    ඔබ තුමාහරි චෝදනා තියනවනම් දෙන්න එපා චන්දෙ ඉල්ලන්න

  • @geethanjanijayasundara2926
    @geethanjanijayasundara2926 14 минут назад

    Ajith sir rata jaathiya wenuwen diwaa re wehesa wee apa kapa wena obata dalada saminduge pihitai!🙏🙏🙏

  • @anthonyjanz5404
    @anthonyjanz5404 Час назад

    👍👍🎈🎈✌✌😀😀😍😍😍

  • @pearlperera2272
    @pearlperera2272 12 минут назад

    🎉🎉🎉❤❤❤❤